Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

තත්පර 60ක් තුල පරිගණක ලෝකයේ සිදුවන විස්මිත දෑ.....

ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේCD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes)...

View Article


Image may be NSFW.
Clik here to view.

ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන් 1974දී අන්තර්ජාලය පිලිබඳව අනාවැකියක් පලකල ආකාරය!!!

කාළය - 1974ස්ථානය - යුනික්ස් (UNIX) වර්ගයේ මෙහෙයුම් පද්ධති මගින් දිවෙන දැවැන්ත පරිගණක මධ්‍යස්ථානයකි.පුද්ගලයින් - ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන්, ඔස්ට්‍රේලියානු පුවත්වාර්තාකාරුවෙකු හා එම වාර්තාකරුගේ...

View Article


කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ශණය කෝ?

1947සිට අදවන තෙක් පිටසක්වල යානා ගණනාවක් කඩාවැටුනු බවත්, එම යානාවලින් තාක්ශණය බටහිර රටවල්, විශේෂයෙන්ම අමෙරිකාවට ලැබුණු බවත් එමගින් අමෙරිකාවේ තාක්ශණික නිම්වළලු පුළුල් පුලුල්වුනු බවත්, දෙවන ලෝක යුද්ධයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ෆෝල්කන් X : ලොව බලසම්පන්නම රොකට්ටුව

දැනට සේවයේ යෙදවිය හැකි අභ්‍යවකාශ රොකට්ටු අතරින් බලසම්පන්නම රොකට්ටුව වන්නේ ෆෝල්කන් X හෙවී රොකට් (Falcon X Heavy Rocket) ලෙස නම්කොට ඇති රොකට්ටුවයි. මීට වඩා බලසම්පන්න රොකට්ටු නිමැවී ඇත්නම් ඒ නීල්...

View Article

Image may be NSFW.
Clik here to view.

6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් එලිදක්වයි.

5වැනි පරම්පරාවේ යානාවක් ලෙස දැනට සේවයට එක්වී ඇති F-22 රැප්ටර් යානය හා ඉදිරිවසරවලදී සේවයට එක්වීමට නියමිත F-35 ලයිට්නින්ග් II යානය සඳහා ප්‍රතිස්ථාපනයන් (replacement) ලෙස නවතම 6වැනි පරම්පරාවේ යානාවක්...

View Article


Image may be NSFW.
Clik here to view.

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි!...

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.ලාමාවරුන්...

View Article

Image may be NSFW.
Clik here to view.

අමෙරිකාව උතුරු කොරියාවට පහරදීමට සූදානම්වේ! ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්ටෙල්ත්...

F-22 Raptor in Osan Airbase, South Koreaයම් හෙයකින් උතුරු කොරියාවේ නායකත්වය ඔවුන් දැනට තර්ජනය කරමින් සිටිනා ආකාරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු ත්‍රිවිධ හමුදාව...

View Article

Image may be NSFW.
Clik here to view.

උතුරු කොරියානු හමුදා ශක්තිය : කෙටි වාර්තාවක්

North Korean Air Defense Systemsඋතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන්...

View Article


Image may be NSFW.
Clik here to view.

බොස්ටන් මැරතන් ප්‍රහාරය : බෝම්බයේ නිර්මාණය ගැන තොරතුරු කියන දුමාරය....

බොස්ටන් මැරතන් ප්‍රහාරය සිදුවී දැන් දින තුනකි. තවමත් ප්‍රහාරය සිදුකලේ කවුරුන්ද, මොන අරමුණක් සඳහාද යන්න පිලිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති බවත් කිසිවෙකුත් අත්-අඩංගුවට ගෙන නැති බවටත් එෆ්.බී.අයි ආයතනයේ නිළ...

View Article


Image may be NSFW.
Clik here to view.

බොස්ටන් Pressure Cooker බෝම්බය - දළ සටහනක් (අනුග්‍රහය USAToday / Popular...

ප්‍රෙෂර් කුකරයක් භාවිතයෙන් බෝම්බයක් තනාගන්නා ආකාරය පිලිබඳව විස්තර හා රූපසටහන් අල්ඛයිඩාවේ නිළ ඉංග්‍රීසි ප්‍රකාශණයක් වන "ඉන්ස්පයර්" සඟරාවේ විස්තර හා රූපසටහන් බගින් දක්වා ඇති නමුදු, බොහෝ දෙනා විශ්වාස කරන...

View Article

Image may be NSFW.
Clik here to view.

Video ඩවුන්ලෝඩ් මල්ලිලා වෙනුවෙන්ම හදපු අලුත්ම Torch වෙබ් බ්‍රව්සරය

ටෝර්ච් මීඩියා නැමති සමාගමක් මගින් නිර්මාණය කොට ඇති නවතම ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් මුදෘකාංග රාමුව උපයෝගීකරගෙන නිර්මාණය කොට ඇති   , පරිගණකයේ ප්‍රොසෙසරයට එතරම් බරක් නොදෙන කුඩා බ්‍රව්සරයකි. ගූගල්...

View Article

Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී කැමරාවට හසුවුනු දුර්ලභ තල්මස් සටන!

පසුගිය අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතපුම් 10ක් පමණ ඈතින් කුඩා බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියා. සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු,...

View Article

Image may be NSFW.
Clik here to view.

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව...

ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත්...

View Article


Image may be NSFW.
Clik here to view.

බොස්ටන් ත්‍රස්තවාදීන් ගැන කලින් සොයාගන්න බැරිවුනාට අපිට දොස් කියන්න එපා! :...

ජේම්ස් ක්ලැපර් ජනපති ඔබාමා සමග සී.අයි.ඒ මූලස්ථානයේදී - 2011 (Photo Credit : CIA)බොස්ටන් බෝම්බයෙන් පසු නැවතත් FBI, CIA, NSA, DIA වැනි අමෙරිකානු ඔත්තුසේවාවන්  වෙත අමෙරිකානු ජනතාවගෙන් මෙන්ම කොන්ග්‍රස්...

View Article

Image may be NSFW.
Clik here to view.

පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් පියාසර කල X-51A WaveRider

අධිවේගී හයිපර්සොනික් ප්‍රහාරක යානයක් නිපදවීමේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සිහිනය සැබෑවීමේ පෙරමග ලකුණු පෙන්වමින් X-51A වේව්-රයිඩර් ලෙස නම්කොට ඇති   නියමුරහිත පර්යේෂණ ගුවන් යානය නොබෝදා පැසිෆික් සාගරයට...

View Article


Image may be NSFW.
Clik here to view.

TIME / Google time-laps satellite photography project

මෑතකදී ගූගල් සමාගමේ ගූගල් අර්ත් සේවාව හා ටයිම් සඟරාව අලුත් වැඩකට අතගැසුවා. ඒ ගූගල් සමාගම සතුව ඇති ලක්ශ ගණනක් චන්ද්‍රිකා ඡායාරූප අනුසාරයෙන් සෘජු හෝ වක්‍ර මිනිස් ක්‍රියාකාරකම් නිසා භූමියේ සිදුවී ඇති...

View Article

Image may be NSFW.
Clik here to view.

යුධ බිමේදී ගුවන් සහය (close air-support) ලබාගැනීම ඇමතුමක්දී පීසා ඇණවුම් කිරීම...

වේලාව       : පාන්දර 1 පසුවී මිනිත්තු කිහිපයකිප්‍රදේශය      : ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සටන්කාමින් ගහන Swat Valley නිම්න ප්‍රදේශයමෙහෙයුම  : අල්ඛයිඩා/තලේබාන් සටන්කාමී නායකයෙකු සොයා යන මෙහෙයුමකිබළඇණිය  :...

View Article


Image may be NSFW.
Clik here to view.

Cars of Fast & Furious 6

Dodge Charger SRT8 අමෙරිකාවේ ක්‍රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්‍රයිව් හා 4වීල් ඩ්‍රයිව් යන පහසුකම් දෙකම සහිත  රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට...

View Article

Image may be NSFW.
Clik here to view.

පීසා ඇණවුම් කරන්නාක් මෙන් ගුවන් ප්‍රහාර ඇණවුම් පහසු කරන්නට කල්බලන පෙන්ටගනය...

අද පවතින තාක්ශණය අනුව සතුරු රටකට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම, විශේෂයෙන්ම චීනය, රුසියාව වැනි පරිගණක තාක්ශණය අමෙරිකාව තරමටම දියුණු රටවල්වලට එල්ලකොට සාර්ථක ප්‍රථිපල ලබාගැනීම අපහසුය. පරිගණක තාක්ශණයේ කෙළ...

View Article

Image may be NSFW.
Clik here to view.

"Dronestream" ඩ්‍රෝන ප්‍රහාර තොරතුරු පිලිබඳ සෙවුම් යන්ත්‍රය

 2012 දෙසැම්බර් මස නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක ජොශ් බෙග්ලි සිය පාඨමාළාවේ එක් පැවරුමක් සම්පූර්ණ කිරීමට අමෙරිකාව විසින් 2002 වසරේ සිට විදේශ රටවල සිදුකරන ලද ඩ්‍රෝන ප්‍රහාර ට්විටර්...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>