Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

අවුරුදු හතලිස්‌ දහසකට එපිටදී දඩකෙළි කළ බලංගොඩ මුත්තා

උපුටාගැනීම: දිවයින ඉරිදා සංග්‍රහයඅපේ රටේ උදවියගේ අතීතයේ තවත් රසවත් තොරතුරු ගොන්නක්‌ යළිත් මතුවෙමින් එන්නේය. මේ කතාව මතුවන්නේ සියවස්‌ ගණනාවක්‌ පුරා තැන්පත් වූ පස්‌ තට්‌ටු අතරිනි. මින් පෙර කාලයක මේ කතාවේ...

View Article


Image may be NSFW.
Clik here to view.

"බින් ලාඩන් මරන මෙහෙයුමේ මහා මොළකරු ශ්‍රී ලාංකිකයෙක්!!.." මවුබිම ඉරිදා...

මවුබිම පුවත්පතේ මේ මුල් පුවත පාඨකයා නොමග යවන්නට සත්‍යය විකෘති කරමින් පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමට යොදන ලද බොළඳ උපායක් පමණක්ම බව වගකීමෙන් ප්‍රකාශකර සිටිමු!මව්බිම පුවතේ උපුටා ගැනීමක් පහත දැක්වේ...මෙහි...

View Article


Image may be NSFW.
Clik here to view.

සුන්දර ස්වභාව ධර්මය - නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප එකතුවෙන් බිඳක්....

කොල මුහුදු කැස්බෑවා (Green Sea Turtle) - රතු මුහුදෙහි ඡායාරූප ගතකරන ලදීඡායාරූපය - දිමිත්‍රි මාචෙන්කෝජිරාෆ් හා ගැසෙල් මුවන්- ඔකොන්ඩෙකා ක්ශේමභූමිය, නැමීබියාවඡායාරූපය - ෆර්නැන්ඩෝ ක්වෙවීඩෝහිම බකමූණා (Snowy...

View Article

Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට නියමුවන් රහිත ගුවන් යානයක්‌

යු.ඒ.වී. (UAV) හෙවත් නියමුවන් රහිත ඔත්තු බැලීමේ ගුවන් යානයක්‌ මෙරටදී ප්‍රථම වතාවට නිර්මාණය කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් මෙය නිර්මාණය කර ඇත.මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර 400ක් අයිස් තට්ටු යට තිබූ ශාක යලි පණ ලබයි!

කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් කැනඩියානු ආක්ටික් ප්‍රදේශයේ ග්ලැසියරයක් යට තිබී පෙඳ-පාසි විශේෂයක් සොයාගත්තා. සුලු අයිස් යුගය (little ice age) නමින් හැඳින්වෙන, වර්ෂ 1550 සිට 1850...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොව දුර්ලභම දිවියා - Sundaland clouded leopard

2011 මර්තු මාසයේදී ලන්ඩන් සත්වවිද්‍යා සමාජය (London Zoological Society) තමන් අලුත්ම දිවියන් වර්ගයක් හඳුනාගත් බව ලොවට ප්‍රකාශ කලා. ඉන්දුනීසියාවේ ජාවා-සුමාත්‍රා-බෝර්නියෝ ප්‍රදේශය වාසභූමිය කරගත් මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

වේගවත්ම සුපිරි පරිගණක කිරුළ යලිත් චීනයට?

ටියාන්හේ-2 සුපිරි පරිගණකය | ටියාන්හේ යන්නේහි තේරුම ක්ශීරපථය (milky-way) යන්නයි.දැනට ක‍්‍රියාත්මකව පවතින ඇමරිකානු සහ ජපාන සුපිරි පරිගණක වලට වඩා දෙගුණයක වේගයෙන් ක‍්‍රියා කළ හැකි නවතම සුපිරි පරිගණකයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

අමෙරිකානු මිසයිල ආරක්ශණ පද්ධතියෙන් රිංගා ඉලක්කය වෙත යා හැකි බැලිස්ටික්...

රුසියානු උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces) නවතම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ශක අංශ වෙතින් වාර්තාවනවා. මෙම බැලිස්ටික් මිසයිලයට ඕනෑම...

View Article


Image may be NSFW.
Clik here to view.

චීනයේ නවතම අභ්‍යවකාශ ගවේෂණ චාරිකාව ඇරඹේ!

ශෙන්ෂොව් 10 ලෙස නම්තබා ඇති මෙම අභ්‍යවකාශ චාරිකාව කාන්තාවක්ද ඇතුලු ගගනගාමීන් තිදෙනෙකු ඇතුලත්ය. ඇතුලු මොන්ගෝලියාවේ ජිව්ක්වාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලොන්ග්-මාර්ච් 2F කාණ්ඩයේ රොකට්ටුවකින් ගුවන්ගත වූ...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇපල් iOS 7 අලුත්ම මොබයිල් මෙහෙයුම් පද්ධතිය එලිදැක්වේ!

අලුත්ම ආකාරයට හැඩවැඩ ගැන්වුනු User Interface එකභාවිතා කරන්නාට වඩාත් පහසු, නිරවුල්, ඉතා ඉක්මණින් කලයුතු කාර්යය වෙත යාහැකි ලෙස මෙය නිර්මාණය කලබව ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධති නිර්මාණ අංශයේ ප්‍රධානී ජොනී...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉරානයේ යුරේනියම් නිශ්පාදනය අඩපණකල Stuxnet සයිබර් ප්‍රහාරයේ සුළමුළ හෙලිවේ....

නැටාන්ස් යනු මධ්‍යම ඉරානයේ කර්කාස් කඳුවැටිය අසබඩ පිහිටි කුඩා ගම්මානයකි. කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මෙය වඩාත් ප්‍රසිද්ධවන්නේ ඉස්තරම් පෙයාර්ස් පළතුරු වලට හා 13වැනි සියවසේ විසූ ඉස්ලාම් සූෆී පූජකයෙකු වන...

View Article

Image may be NSFW.
Clik here to view.

මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෘදුකාංගවල දෝෂ වල තොරතුරු අමෙරිකානු ඔත්තු සේවාවලට...

පරිගණක මෘදුකාංග ලෝකයේ දෝෂ සහිත මෘදුකාංග වෙළඳපොලට එවීම පිලිබඳව වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමයි. මයික්‍රෝසොෆ්ට් සමාගමේ දෝෂ සහිත මෘදුකාංග කලක් පුවත් මවන්නට සමත්වී තිබෙනවා. මෑතකදී...

View Article

Image may be NSFW.
Clik here to view.

දිනකට ලීටර් පනස්‌දහසක්‌ කුණු කාණුවලට හෙළන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය

උපුටා ගැනීම : 23/06/2013 දිවයින ඉරිදා සංග්‍රහයමෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන...

View Article


Image may be NSFW.
Clik here to view.

මැන්චෙස්ටර් කෞතුකාගාරයේ ඊජිප්තු තිබු පාරාවෝ පිළිමය ඇවිදියි

ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප‍්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් වාර්තා වේ.ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර...

View Article

Image may be NSFW.
Clik here to view.

Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual...

ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට්-ෆෝනයක ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

අඩුමිල චන්ද්‍රිකා රැසකින් චන්ද්‍රිකා තාක්ශණයේ නව විප්ලවයක් කිරීමට සැරසෙන...

සැතපුම් 500ක් ඉහල අහසේ සිට පොලොව දෙස බලන්නෙකුට දැනගත හැක්කේ මොනවාද? ගූගල් අර්ත් සේවාව මගින් ලැබෙන චන්ද්‍රිකා ඡායාරූප දෙස බලන අපට නම් එතරම් දෙයක් පෙනෙන්නේ නැත. ගිනිපෙට්ටි වැනි ගොඩනැගිලි, ඉඳහිට පෙනෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග

උපුටාගත්තේ : දිවයින ඉරිදා සංග්‍රහය,7/7/2013 පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්‍රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch ඔරලෝසු පරිගණකය හඳුන්වාදීමට ලහිලහියේ...

ඇපල් සමාගම මේ දිනවල අමෙරිකාව පුරා දැවැන්ත බඳවාගැනීමේ මෙහෙයුමක් (recruitment drive) දියත්කොට තිබෙන බව කැලිෆෝනියා මාධ්‍ය වාර්තාකරනවා. මොවුන් වැඩිවශයෙන්ම wearable computers හෙවත් සිරුරේ නැතිනම් අතේ පැළඳිය...

View Article

Image may be NSFW.
Clik here to view.

වොල්වෝ සමාගම කාර් රථයක පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය කෝෂ...

වොල්වෝ සමාගම මෙම සූර්ය කෝෂ පැනලය නිර්මාණය කොට ඇත්තේ සුනම්‍ය, කාරයක ට්‍රන්ක් කොටසේ අසුරා තැබිය හැකි එහෙත් ක්ෂණයකින් විහිදී ගොස් විශාල වර්ගඵලයකින් යුතු සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය වන ආකාරයටය.වොල්වෝ සමාගමේ...

View Article

Image may be NSFW.
Clik here to view.

ලොව පළමු කෘති‍්‍රම හරක් මස් රස අත්හදා බැලේ

ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ.   ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>