ලොව ප්‍රථම රොබෝ ටැක්සි සේවය ඩුබායි වෙතින්!
රියැදුරන් රහිත ටැක්සි සේවාවක් හඳුන්වාදීමේ අරමුණින් ඩුබායි රජය ඇමරිකාවේ ටෙස්ලා සමාගමෙන් ටෙස්ලා Model S හා Model X මෝටර් රථ 200ක් මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. ඩුබායි රජයට අයත් "Dubai Taxi...
View Articleඅපේ සුකොයි SU-35 යානයට ඕනෑම ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යානයක් හා සටන්වැද...
සුකොයි SU-35 යනු රුසියාවේ නවීනතම බහු කාර්ය සටන්වදින යානයකි. තනි නියමුවෙකු මගින් මෙහෙයවන මෙම යානය බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා වලට වඩා විශාලත්වයෙන් මෙන්ම වේගයෙන්ද වැඩි අතර වැඩි අවිආයුධ ප්‍රමාණයක්ද...
View Article1939දී, දෙවන ලෝක යුද්ධය හිනිපත්තේ සිටියදී පිටසක්වල ජීවය ගැන කල්පිත ඉදිරිපත්...
ඒ 1939 වසරයි. නට්සිවාදය යුරෝපය පුරා පැතිරෙමින් තිබූ අවධියයි. එකල ලොව බලවත්ම රාජ්‍යය මෙන්ම විශාලතම අධිරාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. නට්සි ව්‍යාප්තිය එකල යුගයේ ගැටලුව වී තිබුණත්, බ්‍රිතාන්‍ය...
View Articleකෘත්‍රිම බුද්ධි අභියෝග ජයගැනීමට මිනිසා යන්ත්‍ර හා බද්ධවිය යුතුයි - Tesla /...
පසුගිය සතියේ ඩුබායි හිදී පැවැත්වුනු "2017 World Government Summit "සමුලුවේදී දේශණයක් පැවැත්වූ ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් සමාගමේ අධිපති හා ස්පේස් එක්ස් රොකට් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක්, මානව වර්ගයාගේ...
View Articleමුහුණුපොත ආක්‍රමණය කල දම්පාට Trash Dove
මේ දවස්වල මුහුණුපොත ආක්‍රමණය කරලා තියෙන ට්‍රෑෂ් ඩව් ලෙස හඳුන්වන දම්පාට සජීවී ස්ටිකරය නිර්මාණය කරලා තියෙන්නේ සිඩ් වෙයිලර් කියන ෆේස්බුක් ග්‍රැෆික් නිර්මාණයේ යෙදෙන අමෙරිකානු තරුණිය. ඇය මෙම ස්ටිකර්...
View Articleවසර 1400 පෙර කුරිරුලෙස ඝාතනය කෙරුණු පික්ට් ගෝත්‍රිකයෙකුගේ සැබෑ මුහුණ දැක ගන්න
පික්ට් ගෝත්‍රිකයාගේ ඇටසැකිල්ල හමුවූ ආකාරයපික්ට්වරු යනු යකඩ යුගයේ අවසානයේ (Late Iron Age) සිට මධ්‍යතන යුගයේ මුල්කාලය (Early Medieval) තුල උතුරුදිග ස්කොට්ලන්තයේ ජීවත්වුනු මානව ගෝත්‍රයකි. පික්ටිෂ් ලෙස...
View Articleලඟදීම එනවා: අමිහිරි මතකයන් DELETE කිරීමේ හැකියාව
පෙමවතා/පෙම්වතිය හැරයාමෙන් ඇතිවූ අමිහිරි මතකයන් ගෙන් පීඩා විඳිනවාද? අමිහිරි ළමාවියේ කුරිරු මතක සටහන් තවමත් වද දෙනවාද?සහනය ලඟදීම!දැනට අමිහිරි මතකයන් මකා දැමීම විද්‍යා ප්‍රබන්ධවලට සීමාව තිබුණත්, නොබෝ...
View Articleට්‍රම්පච්චිගෙ චන්දෙ ගැන අපේ ඇත්තන්ගේ උණ.
ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉහළ උනන්දුව ශ්‍රී ලංකාවෙන්! ගූගල් කියයිඅද පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත 45 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අන්තර්ජාල...
View Articleකොටියා දැක්කද?
යාල කොටියෙක් දැක්කා කියලා පණිවුඩයක් ආපු හැටියේ එතනට රොක්වෙන සෆාරි ජීප්යාල, විල්පත්තු වගේ ජාතික වනෝද්‍යානයක සංචාරයක යන හැමෝගෙම ආසාව කොටියෙක් බලාගන්න එක. කොටි බලන්නම යාල, විල්පත්තු යන කොටි ලෝලීන් විශාල...
View Articleකොටියාද? දිවියාද? ලෙපර්ඩ් කියන්නේ කොයි එකාටද?
ලංකාවේ සිටින කැළෑ බිළාලයින් වර්ග සතර (C) Sunday Timesඉස්සර දෙමළ ත්‍රස්තවාදය තියෙන කාලේ අපි ටැමිල් ටයිගර්ලාට දෙමළ කොටි කිව්වා. ඒ වැරැද්ද අවුරුදු 30ක යුද්ධ කාලේ නිවැරදි නොකරම භාවිතා වුනා. මිනීමරණ...
View Articleඊයේ එලිදැක්වුනු අලුත්ම Range Rover Velar
ඊයේ එනම් මාර්තු පලමුවැනිදා, බ්‍රිතාන්‍යයයේ සුප්‍රකට ලෑන්ඩ් රෝවර් සමාගම සිය රේන්ජ් රෝවර් ජීප් රථ පෙලෙහි අලුත්ම රථ මාදිලිය ලන්ඩනයේදී හඳුන්වා දුන්නා. සිනමා/රූපවාහිණී තරු, ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන් හා...
View Articleබලංගොඩ මානවයාගේ සන්නිවේදන උපකරණයක් හමුවේ????
අළුගල්ගේ ලෙනෙහි කැණීම් සිදුකරන මහාචාර්ය සෝමදේව හා සිසු සිසුවියන් (C) Archeology.lkඅදින් වසර පන්දහස් පන්සියයකට පෙර (5500) එදා ගල්ලෙන්වල ජීවත්වූ දඩයක්කාර මානව ප්‍රජාව භාවිත කළ සත්ත්ව ඇට කැබලිවලින්...
View Articleලෝක වනජීවී දිනය අදයි
පසුගිය වසරේ ලෝක වනජීවී දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වනජීවින් 7 දෙනකු සංරක්‍ෂණයට හා සංචාරක කර්මාන්තයේ අභිවෘධිය තකා නම් කරන ලදී. එම වන ජීවීන් නම් අලියා, නිල් තල්මසා, කිඹුලා, දාර කැස්‌බෑවා, අලිමානාවා,...
View Articleලෝක වනජීවී දිනය අදයි - ලංකාවේ Top 7 වනජීවීන්
(C) Department of Wildlife Conservation - Sri Lanka1.ශ්‍රී ලංකා අලියාශ්‍රි ලංකානු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස...
View Articleලංකාවේ සමුද්‍රීය වනජීවී රක්ෂිත | Marine Wildlife Reserves of Sri Lanka
ලංකාවේ වෙරළ හා ආසන්න සමුද්‍රීය කලාප තුල පරිසර පද්ධති 7ක් හඳුනාගෙන තිබේ. ඒවා නම්;1] කඩොලාන (Mangroves)2] කොරල්පර (Coral Reefs)3] මුහුදු තෘණ බිම් (Sea Grass beds)4] මෝය හා කළපු (Lagoons and Estuaries)5]...
View Article4K Display ලැප්ටොප්
ෆුල් HD විබේධනය (රෙසොලූෂන්) යනු 1080p විබෙධනයයි. මෙහිදී පික්සල 1920 x 1080ක රෙසොලූෂන් එකකින් රූපය පෙන්වයි. 4K යනු, ෆුල් HD විබේධනය මෙන් සතර ගුණයක විබේධනයක් ඇති අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් (UHD) ලෙස හඳුන්වන...
View ArticleiPhone 8 කටකතා
ඇපල් සමාගමේ iPhone 8 තවමත් ඇත්තේ ඉතාමත් රහසිගත පරීක්ෂණ (product testing) අවස්ථාවේය. ඇපල් සමාගම සිය අලුත්ම උපාංග සියල්ලටම අධි ආරක්ෂාවක් ලබාදෙන අතර, ඒවායේ තොරතුරු හෙලි කරන සේවක සේවිකාවන් වහාම සේවයෙන්...
View Articleකෘතිම බුද්ධියට පින් පව් වෙනවද? / මිනී මැරූ රොබෝවෙකු උසාවි ගෙනයා හැකිද?
කෘත්‍රිම බුද්ධියටත් පින් පව් තියෙනවද? කෘත්‍රිම බුද්ධියෙන් යුතු යන්ත්‍රයක්, මිනිස් පෙළඹවීමකින් තොරව, තමන්ම සිතා බලා, අරමුණු පිහිටුවා, සැළසුම් කොට යම් ඝාතනයක් සිදුකල හොත් බුදුදහම අනුව එහි විපාක කෘත්‍රිම...
View Articleට්‍රම්පච්චි හදිසියේම දකුණු කොරියාවට යැවූ THAAD
මුලු ලොවින්ම කොන්වී, චීනයෙන් ලැබෙන තරමක සහයෙන් පමණක් යාන්තමට හිස ඔසවාගෙන සිටින, අන්ත දුගී බවින් පිරුණු උතුරු කොරියාව, වියැකීගිය ගෞරවය නැවත ලබාගෙන, ලෝකයේ බලවතුන්ට කරදරයක් වන ආකාරයේ හයිකාරකම් කිරීමට...
View Articleනියැන්ඩර්තාල් මානවයා පෙනිසිලින් හා ඇස්ප්‍රින් භාවිතය දැන සිටියා ???
නියැන්ඩර්තාල් මානවයා (C) National Geographic .comනියැන්ඩර්තාල් මානවයා වේදනානාශක සහ පෙනිසිලින් ප්‍රතිජීවක භාවිතා කර ඇතිබව ඔවුන්ගේ දත් පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.රෝගී නියැන්ඩර්තාල් මානවකයෙක්...
View Article