TV SERIES : Halo | හේලෝ පරිගණක ක්‍රීඩාව ඇසුරින් නිමැවුනු හේලෝ ටීවී සීරීස් එක...
2022 මාර්තු 24 වැනිදා එලි දැක්වූ හේලෝ ටීවී සීරීස් එක, පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය හේලෝ පරිගණක ක්‍රීඩා මාලාව විහිදී යන හේලෝ විශ්වයේ (Halo Universe) ප්‍රධාන චරිත හා කතා වස්තුව (plot) භාවිතා...
View ArticleTV SERIES: She-Hulk: Attorney at Law
ශී-හල්ක් මාවල් සිනමා-ටෙලි විශ්වයේ තවත් අලුත්ම හඳුන්වාදීමක්. ඩිස්නි+ ස්ට්‍රීමින් සේවාව හරහා විකාශයට නියමිත ශී-හල්ක් ටීවී සීරීස් එක 2022 අගෝස්තුවේ එලිදැක්වීමට නියමිතයි.36 හැවිරිදි ටටියානා මැස්ලනී...
View ArticleTV SERIES : STRANGER THINGS SEASON 4 : ස්ට්‍රේන්ජර් තින්ග්ස් 4 වැනි දිගහැරුම...
නෙට්ෆ්ලික්ස් සේවාව සඳහා ඩෆර් සොයුරන් (Duffer Brothers) නිර්මාණය කල අත්භූත සිදුවීම් රැගත් STRANGER THINGS ටෙලි වෘතාන්තය 2016දී එලිදැක්වුනා. හෝකින්ස් නම් ප්‍රබන්ධමය නගරයක ජීවත්වන කුඩා දරුවන් කිහිපද...
View ArticleBUSINESS: බ්‍රෝඩ්කොම් චිප් සමාගම වී.එම් වෙයා ක්ලවුඩ් සමාගම බිලියන 61කට මිලදී...
BROADCOM - කැලිෆෝනියාවේ සැන් හොසේ නගරය මූලස්ථානය කරගත් බ්‍රෝඩ් කොම් සමාගම සිලිකන් නිම්නයේ පැරණිතම සමාගමක්. එය 1961දී, හිව්ලට් පැකාර්ඩ් සමාගමේ (Hewlett-Packard -HP) චිප් ඩිවිෂිනය ලෙස ආරම්භවී පසුව වෙනම...
View ArticleTECH : ටොප් ගන් 2 චිත්‍රපටයට අනුබන්ධ ෆ්ලයිට් සිමියුලේටර් ක්‍රීඩාව නිකුත්වේ |...
මයික්‍රොසොෆ්ට් ෆ්ලයිට් සිමියුලේටර් ක්‍රීඩාව සඳහා ටොප් ගන් 2 චිත්‍රපටයට සමගාමීව අලුත් අප්-ඩේට් එකක් නිකුත් කිරීමට සමාගම තීරණය කරලා. Top Gun: Maverick Edition ලෙස හඳුන්වන මෙය නොමිලේ නිකුත් වෙන අතර එය...
View ArticleARCHEOLOGY: වල්ලිපුරම් රන් සන්නස | Vallipuram Gold Plate Inscription
සොයාගත් ස්ථානය - 1936දී යාපනයේ වඩමාරච්චි පෙදෙසින් හමුවිය. දිස්වීම - රන් පත්‍රයක, පේලි හතරක ලියවුනු 2වැනි සියවසේ භ්‍රාහ්මීය අක්ෂරවලින් සමන්විතය.යුගය - ක්‍රිව: 126-170 රජකල වසභ රජ සමයේ පැරණි සිංහල...
View ArticleARCHEOLOGY : සීගිරි බළකොටුව | Sigiriya Rock Fortress
ස්ථානය - මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් සීගිරිය, තැනිතලා භූමියක පැන නගින මීටර් 200ක් පමණ උස කඳුගැටයක් වන අතර 1982දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුනා.ක්‍රි.ව. 5 වන සියවසේ දී පළමු කාශ්‍යප...
View ArticleARCHAEOLOGY : වසර මිලියනයකට පෙර යාපනයේ විසූ හෝමෝ ඉරෙක්ටස්
යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා, එවක පැවති සිවිල් යුද්ධයේ යම් ඉස්පාසුවක් ලැබූ 1984දී (යම් සටන් විරාමයක් විය යුතුය ) පේදුරු තුඩුවේ මනිපායි පෙදෙසේ සිදුකල කැණීමකදී පූර්ව ශිලා යුගයට...
View ArticleHISTORY & ARCHAEOLOGY : විජයට පෙර ලාංකිකයෝ | Pre Vijayan inhabitants of Lanka
උපුටා ගැනීම: දිවයින ඉරිදා සංග්‍රහයහෙළයන්ගේ අතීතයේ තවත් රසවත් තොරතුරු ගොන්නක් යළිත් මතුවෙමින් එන්නේය. මේ කතාව මතුවන්නේ සියවස් ගණනාවක් පුරා තැන්පත් වූ පස් තට්‌ටු අතරිනි. මින් පෙර කාලයක මේ කතාවේ...
View ArticleFOOD SECURITY : ආහාර හිඟයක් ලඟ එන මේ අවධියේ කොස් මාමා කෙනෙකු යලි ඕනෑ කර තිබේ!
ආතර් වින්සන්ට් ඩයස්.... හෙළ වහරෙන් ආතර් වී. දියෙස් 1886දී පානදුරේදී ධනවත් පවුලක උපත ලැබුවේය. පානදුර සාන්ත ජෝන් විද්‍යාලයෙන් (දැන් සිරිල් ජෑන්ස් විද්‍යාලය) හා කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය...
View ArticleAI : රොබෝලා මිනිස්සුන්ට එරෙහිව යුධ වදියිද?
KILL SWITCHකෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව හිතාගත නොහැකිතරමින් වේගවත් වෙලා. මෙවැනි යන්ත්‍ර මගින් නුදුරු අනාගතයේදීම විශාල තර්ජනයක් මානව වර්ගයාටම සිදුවිය හැකි බවට මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් වැනි...
View ArticleTRAVEL : ආයෙ ට්‍රිප් යන්න පුලුවන් වෙන දවසක හක්ගල යමු
හක්ගල උයන් පිවිසුම : Photo (C) Terence K Arachchiමේ අගෝස්තු මාසයයි. නුවරඑලිය සංචාරක පාරාදීසයට අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙලියෙන් පසු වැඩිම සෙනගක් පැමිණෙන්නේ අගෝස්තු මාසයේදීයි. නුවරඑලි යන හැමෝම නොවරදවාම...
View ArticleUKRAINE WAR : U.S. To Sell Ukraine Armed MQ-1C Gray Eagle Drones | ඇමරිකාවෙන්...
යුක්‍රේනයට MQ-1C Gray Eagle සන්නද්ධ ඩ්‍රෝන යානා ලබාදීමට ජනාධිපති බයිඩන් එකඟවී තිබෙනවා. දැනට යුක්‍රේනය සතුව තුර්කියේ නිෂ්පාදිත බේරැක්ටර් TB2 ප්‍රහාරක ඩ්‍රෝන තිබෙන අතර ඒවා ඉතාමත් සාර්ථක ලෙස රුසියානු...
View ArticleHISTORY : පාහියන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය | Fa Hsien's travel notes of...
ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය පහත පොතෙහි පරිවර්තනයකි.A RECORD OF BUDDHISTIC KINGDOMSBeing an Account by the Chinese Monk Fa-Hsien of his Travels in India and Ceylon (A.D. 399-414) in Search...
View ArticlePHOTOGRAPHY : සුපිරි 125X Zoom බලයක් තියෙන Nikon P1000 : 24-3000mm
24-3000mm අවුරුදු 4කට කලින්, 2018දී එලි දක්වපු නිකොන් P-1000 කැමරාව තවමත් ඡායාරූප ලෝකයේ සුපිරිම සූම් කැමරාව. මිලිමීටර් 3000 සූම් බලයක් තියෙන DSLR ලෙන්ස් එකක් ලක්ෂ ගාණක් වෙනවා. නිකොන් P-1000 දරන්න...
View ArticleAUTOMOBILES : KIA, Most Reliable Auto Brand 2022 | ඉස්සර බාලම Quality කාර්...
ඇමරිකාවේ ජේ.ඩී පවර් වෙහිකල් ඩිපෙන්ඩබිලිට්ය් ස්ටඩී සමීක්ෂණයලෝකයේ ලොකුම වාහන වෙළඳපොල ඇමරිකාව. ඇමරිකාවේ ජේ.ඩී පවර් සමාගම හැම අවුරුද්දකම ඇමරිකාවේ විකුණන වාහන වර්ගවල Vehicle Dependability Study (VDS) ඒ...
View ArticleECONOMICS: 1996-1998 Asian Financial Crisis | තායිලන්තයේ ලක්ෂ ගණන් ජනතාව...
මෙම ලිපියේ සාරාංශයලංකාවේ අපිට එතරම් අවබෝධයක් නොතිබුණාට, මහා ආර්ථික කඩාවැටීම් ලෝකයේ බොහෝ රටවල්වල සිදුවී තිබෙනවා. 1996-1999දී ආසියාවේ දියුණුම රටවල්වලත් එවැනි ආර්ථික කඩාවැටීමක් හෙවත් ඉකොනොමික් ක්‍රයිසිස්...
View ArticlePOSON THOUGHTS : බුදුන්වහන්සේ දමනය කල ආලවක දරුණු පිටසක්වලයෙකු විය නොහැකිද?
ආලවක දමනය කෙටියෙන්ආලවක නම් රුදුරු යක්ෂයා ඉමහත් බලයක් හොබවමින් අලව් නුවර වනගත පෙදෙසක සිය විමානය සාදාගෙන සිටියේය. අවට ගම්මානවල සියලු වැසියන් බියපත් කරගෙන සිටි ඔහු, ගම් වැසියන් සිය දැසි දස්සන් ලෙස තබාගෙන...
View ArticleWILDLIFE & CONSERVATION : ලෝක මුහුදු කැස්බෑ දිනය අදයි - ලංකාවේ දකින්නට ලැබෙන...
ජූනි 16 වන අද ලෝක මුහුදු කැස්බෑ දිනයයි. වසර මිලියන ගණනක් පුරාවට අපගේ වෙරළ තීරවලට සඳ ඇති රැයවල පැමිණි සිය අනාගත වර්ගයා බිහිකරන ලද මේ මණරම් සත්වයින් මිනිසාගේ ක්‍රියාකාරිත්වයන් නිසාම වඳවෙමින් පවතිනවා. අද...
View ArticleTRAVEL: යහමින් තෙල් තියෙන කාලකෙ බලන්න යන්න වටින බිංදුවේ සැතපුම් කණුව
මේ බිංදුවේ කණුව තියෙන්නේ ගිණිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රිපාද මාර්ගයේ එනම් මස්කෙලිය - ලක්ෂපාන - නෝටන් බ්‍රිජ් මාර්ගයන් බෙදෙන තුන්මං හන්දියේ.බොහෝ දෙනෙක් මෙය කිලෝමීටර් බිංදුවේ කණුව ලෙස හදුන්වන නමුත්...
View Article